අවදිවවු තරැණයිනි
විවර කරවු දෙනෙත්
කඩවු නිදි ගැට
තවත් දිනක්
ඔබ අභියස
පෙන්වවු
ජවයේ විර්යය
කිරණවවු
පතළ ලෝසතනට
අපේක්ෂා බර
පොදිය
දිග අරිවු
මැළිි නොවවු
දුරයා
නොහැකියැයි
නොබිදවවු
පැතුම් පොදි
දැය වෙනුවෙන්
හෙළන දා බිඳු
හෙට ලොව
තනන බව
අඳුනාවි .....
සංකල්පනාව : නිපුනි නිශාදිනි
No comments:
Post a Comment